FAST NEWS

24×7 Around the Globe

විදුලිය කැපීමේ තීරණය අමාත්‍යංශ නියමයෙන් අත්හිටුවයි.

විදුලි බල මණ්ඩලයෙන් නිකුත් කල අද(28) දින සිට (31) දින දක්වා විදුලිය කැපිමේ තීරණය විදුලි බල අමාත්‍යංශ නියමයෙන් අත්හිටුවිමට කටයුතු කල බව විෂය භාර ආමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කලේය.

මෙම විදුලිය කැපිමේ තීරණයට අනුව ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා  පැය 03 බැගින් වන ලෙස මාර්තු මස 31 වනදා දක්වා විදුලිය කැපීමට යෝජිතව තිබුණි.