FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප අර්බුදයට විසදුම් සෙවීමට පක්ෂ ජේෂ්ඨයෝ ජනපති හමුවෙති

පසුගිය දිනවලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීම් වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීරට සහ හිටපු මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරුන්ට “හූ” කීම සහ රැස්වීම් පැවැත්වීමට බාධා කිරීම යන කාරණා මත ඇති වී තිබෙන අර්බුදය ගැන වහාම ජනපතිවරයා සමග සාකච්චා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨයින් පිරිසක් සුදානම් වන බව වාර්තා වේ.

එ අනුව අද (28) දිනයේදී එම ජේෂ්ඨයින් පිරිස ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.