FAST NEWS

24×7 Around the Globe

කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුට එරෙහි විශ්වාසභංග එකාබද්ධ විපක්ෂයෙන් පාර්ලිමෙන්තුවට.

මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා අද (24) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අදාළ විශ්වාසභංග යෝජනාවලට සම්බන්ධ කටයුතු සියල්ල මේ වන විට අවසන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා පැවසීය.