FAST NEWS

24×7 Around the Globe

ධම්මික රණතුංගට ඇප සමග තරයේ අවවාද.

වරාය සභාපති ධම්මික රණතුංග මහතාට තරයේ අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත කොළඹ මහාධිකරණය විසින් අද (24) මුදා හැර තිබේ.

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අධිකරණය හමුවට කැඳවා තිබුණි.