FAST NEWS

24×7 Around the Globe

හිටපු පොල් ඇමති ජගත් ජනපති කොමීසමට.

හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද (24) පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

ඒ ඔහුට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනා 4 ක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදී ගැනීමට කැඳවා ඇත.

පොල් සංවර්ධන අමාත්‍යවරයාව සිටි සමයේදී හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වල රුපියල් 32 ලක්ෂ 7500 ක මුදලක් අවභාවිතය කිරීම සහ මැයි දින පෙළපාලි සඳහා ටී ෂර්ට් මුද්‍රණය කිරීම මොහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා කිහිපයකි.