FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත අද (24 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් කෙටුම්පත සභාගත කරනු ලබයි. පනත් කෙටුම්පත අද පළමුවර කියෑවීමෙන් අනතුරුව වෙනත් දිනක ඒ සඳහා විවාදය පැවැත්වෙනු ඇත. තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පතට මේ වනවිට සියලු පළාත් සභාවල අනුමැතිය හිමිව තිබේ.