FAST NEWS

24×7 Around the Globe

ජා ඇල කොටුගොඩ ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක්.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජාඇල කොටුගොඩ ග‍්‍රීඞ් උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති බවත් පිපිරීම හේතුවෙන් කොටුගොඩ ප්‍රදේශය අවට විදුලිය බිඳ වැටී තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වේ.