FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජීත යළි දිවයිනට.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (17දා) රාත්‍රිෙය්දී නැවතත් දිවයිනට පැමිණ තිබෙනවා. මවුන්ට එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර සඳහා ගොස් සිටි ඔහු නැවත පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.