FAST NEWS

24×7 Around the Globe

පසුගිය රජයේ වියදම් වාර්තාවක් මුදල් ඇමති රවීගෙන් පාර්ලිමේන්තුවට.

පසුගිය රජයේ වියදම් පිළිබඳව පූර්ණ වාර්තාවක් මේ මස 23 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ  අද  (17)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
අදාළ වියදම් වාර්තාව මගින් පසුගිය රජය ලබාගත් ණය පිළිබඳවද සවිස්තර සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් අවධාරනය කර සිටියේය.