FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක දිව්රයි.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය අද (17) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ  සුරංගනී එල්ලාවල මහත්මියගේ අභාවප්‍රාප්ත වීමෙන් මෙම ආණ්ඩුකාර ධූරය පුරප්පාඩුව පැවතියේය.