FAST NEWS

24×7 Around the Globe

සාප්පු සංකීර්ණයක් ගැන අහන්න නාමල්ව FCIDයට කැඳවයි.

ඉන්දියාවේ සුප්‍රකට ‘ක්‍රිස්’සමාගම කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයේ මූලික අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීමට පා.ම නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

ඒ ගැන ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරයාට පෙරවරු 10ට පැමිණෙන ලෙසට දැනුම්දීමක් කර ඇත.