FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි හා දුම්කොල තහනමට කැබිනට් අනුමැතිය හිමී වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් 2020 වසරේ සිට මෙරට දුම්වැටි හා දුම්කොල නිෂ්පාදන ආනයන තහනම් කිරීම සඳහා ගෙන එන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාල අංශ වෙත දැනටමත් මේ බව දන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.