FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන බස් රථයක් තුල බෝම්බයක් පිපිරී 16ක් මරුට.

පාකිස්තානයේ පෙෂාවර්හි දී රජයේ සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් තුළ බෝම්බයක් පිපිරීමෙන් 16 පමණවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වයඹ දිග පාකිස්තානයේ ප්‍රධාන නගරය වන පෙෂාවර්හි බලධාරීන් ප්‍රකාශ කළේ බෝම්බ පිපිරීමෙන් 24කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එරටේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අංශය සඳහන් කළේ කිලෝ 4ක් පමණ බරැති බෝම්බයක් මෙසේ පුපුරායන්නට ඇති බවයි.