FAST NEWS

24×7 Around the Globe

විදුලිය නිසා කොටස් වෙළඳපොළත් ඇණ හිටියි.

විදුලිය ඇණ හිටීම නිසා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටස් වෙළඳපළේ වැඩ මිනිත්තු කිහිපයකට අද (16) ඇණ හිටියේය.