FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිට අතුරු තහනමක් පනවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

ඇමැති  මණ්ඩලයට  වැඩි  සංඛ්‍යාවක් පත් කිරිමෙන් ජනාධිපති  සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති  හෙයින් තවත් ඇමැතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිට නියෝග කරන අතරු තහනමක් ඉල්ලා නිතිඥයකු ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරිම මැයි 03 වැනි දාට කල් තැබීමට  ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීන්දු කළේය.
අනිල් ගුණරත්න සහ බුවනෙක අළුවිහාරේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කරයි.