FAST NEWS

24×7 Around the Globe

මීගමුව රතිඤ්ඤා කම්හලක පිපිරීමකින් තිදෙනෙකු මරුට.

මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්තශාලාවක සිදු වූ පිපිරුමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිපිරුමෙන් කර්මාන්ත ශාලාව ගිනි ගෙන ඇති අතර එහි සේවය කළ තිදෙනකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්ය.