FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත්ගේ දේහය ගොඩගනී.

ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර අද (15) උදෑසන ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩට ගැනිණ.

සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මව හා සොහොයුරා දේහය හදුනාගත්හ.

අධිකරණ වෛද්‍ය නිලධරයෝද පැමිණ සිටින අතර ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදා ඇත.