FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් අධිකරණයට ඇප අයැදුමක්.

බලපත්‍රයක් නොමැතිව අලි පැටියකු තබා ගත්තැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ඉල්ලීමේ අයදුම්පතක් අද (10) එම හිමියන්ගේ නීතීඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ඉදිරිපත් කළහ.
මෙම ඇප අයැදුම හෙට දින (11) සලකා බැලීමට නියමිතය.