FAST NEWS

24×7 Around the Globe

අපවත්වී වදාළ අස්ගිරි මහානායක හිමීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා. (UPDATE)

අපවත්වී වදාළ අස්ගිරි මහානායක පුජ්‍ය ගලගම අත්ථදස්සි මහානාහියන්ගේ දේහය මීට සුළුමොහොතකට පෙර අස්ගිරි මහා විහාරයට වැඩමවීය. මේවනවිට දේහය මහා විහාරයේ උරුලැවත්ව විහාරයේ තැන්පත්කර ඇති අතර පස්වරුවේ අස්ගිරි විශ්‍රාම ශාලාවට වැඩමවීමට නියමිතය.
අපවත්වී වදාළ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 13 වන දින සිදුකිරීමට නියමිතය.
+++++++++++++++  (UPDATE) 10.14 a.m (2015/03/10) ^
අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන් අපවත් වේ.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන් මීට ටික වේලාවකට පෙර අපවත් වූ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
විහාරස්ථානය තුළදී සිදු වූ හදිසි අනතුරකින් පසු මහා නායක හිමියන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.