FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට.

නිසි බපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද දහවල් 12 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ව මෙලෙස අත්ඩංගුවට ගෙන තිබේ.