FAST NEWS

24×7 Around the Globe

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ යෝජනාව අද පාර්ලිමේන්තුවට.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද දින (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමීත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පරිවර්තනය කිරීම එහි අරමුණ බවත්ඉන් සියලු කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.