FAST NEWS

24×7 Around the Globe

සිසිලියා කෝතලාවල යළි රිමාන්ඩ් කීරීමට නියෝග.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලියා කොතලාවල ලබන 23වන දින දක්වා යලි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (9) නියෝග කළේය.
තැන්පත් කරුවන්ගේ හාරකෝටි තිස් ලක්ෂයක් වංචා කළැයි ඇයට එරෙහිව පරීක්ෂණ පැවැත් වේ.