FAST NEWS

24×7 Around the Globe

කුලියාපිටිය දරුවාගේ පාසල වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තැබේ.

ඒඩ්ස් රෝගයෙන් සිය පියා මියයාමෙන් පසු පාසල් අධ්‍යාපනය අහිමිව සිටි කුලියාපිටිය දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබාදීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අද (09) උදෑසන අත්සන් තැබී ය.
එම ගිවිසුමට අත්සන් තැබුවේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ත්‍රිත්ව විද්‍යාලය විදුහල්පතිවරයා අතර බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒඩ්ස් රෝගයෙන් සිය පියා මියයාමෙන් පසු පාසල් අධ්‍යාපනය අහිමිව සිටි කුලියාපිටිය දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබාදීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අද උදෑසන අත්සන් තැබී ය.
එම ගිවිසුමට අත්සන් තැබුවේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ත්‍රිත්ව විද්‍යාලය විදුහල්පතිවරයා අතර බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.