FAST NEWS

24×7 Around the Globe

යෝෂිතගේ ඇප පෙත්සම කල් තබයි.

යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.