FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මෙසේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි වාර්තාවේ.
රටේ ණය හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීමක් පසුගිය සිකුරාදා පැවැති අතර එහිදී ගත් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.