FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තරය මෙරටට ණය ලබාදීම ප්‍රතික්ෂේප කරලා.

ජාත්‍යන්තරය විසින් මෙරටට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.