FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ වෙඩි තැබීමක් එක් අයෙකුට තුවාල.

වැලිකඩ ඔබේසේකර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එම වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයාව රොහල් ගත කර තිබේ.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.