FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සුමීත්ගේ දේහය ගොඩ ගන්න දිව්රුම් පෙත්සමක් ඉල්ලයි.

ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ නඩුව අද (03) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගය ගැණුනි.
එම නඩු විභසිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයන්ට දන්වා නඩුව අද (03) දිනයේ පසුවට කල් තැබීය.