FAST NEWS

24×7 Around the Globe

ඩි.අයි.ජී වාස්ගේ බිරිඳ රිමාන්ඩ් කිරීමට නියෝග.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කර ඇත.

නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට මෙලෙස ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා රිමාන්ඩ් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.