FAST NEWS

24×7 Around the Globe

එන්රික් ගෙන්වු ආයතනයට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්.

එන්රික් ඉග්ලීසියස්ගේ සංගීත ප‍්‍රසංගය සංවිධාන කළ ලයිව් ඉවෙන්ට් ආයතනයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (02) කොළඹ දිසා අධිකරණය දැනුම් දී තිබේ.

නීතිඥ නිෂාන් ප‍්‍රමිතරත්න මහතා සහ ඔහුගේ බිරිඳ විසින් අදාළ ප‍්‍රසංගයේදී ප‍්‍රභූ ප‍්‍රවේශපත‍්‍ර ලබා ගත් තමන්ට නිසි පහසුකම් සහ වින්දනයක් ලබාදීමට ප‍්‍රසංග සංවිධායකයන් අපොහොසත් චෝදනා කරමින් අදාල නඩුව පවරා තිබේ.