FAST NEWS

24×7 Around the Globe

ඇමැති ජෝන් අමරතුංග තවත් ඇමති ධුරයක දිව්රයි.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ඉඩම් අමාත්‍ය ධූරයේ ජෝන් අමරතුංග මහතා අද (2)  දිව්රුම් දී තිබේ.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.