FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමති විග්නේෂවරන් එෆ්.සී.අයි.ඩී යට ?

උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ට හා උතුරු කෘෂිකර්ම ඇමති පී.අයිංගරනේසන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කිරීමට උතුරු පලාත් සභා මන්ත්‍රීන් පිරිසක් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුවීයැයි කියන සිද්ධි කිහිපයක් නිසා සහ ඒම සිද්ධිවලදී මහ ඇමැතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා බේරා ගැනීමට කටයුතු කරන නිසා මෙලෙස පැමිණිලි කිරීමට තීරණය ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.