FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සැකැකාර පොලිස් අධිකාරී අධිකරණයට.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට  අද (02) රැගෙන එනු ලැබීය.