FAST NEWS

24×7 Around the Globe

ජනපති කොමිසමේ ලේකම් තනතුරින් ලැසිල් ද සිල්වා ඉවතට.

මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ඉවත්කර තිබේ.

ලෙස්ලි සිල්වා මහතා වහාම ක්‍රියාමත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇති අතර නව ලේකම්වරයා පත්කිරීමට අදාළ සාකච්ඡා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති බවත් වාර්තාවෙයි.