FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්.

ආගමන විගමන නීති උල්ලංඝණය කළැයි පෙරටුගාමී හා සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මාර්තු 14 වැනි දා  දක්වා  යළි රිමාන්ඩ්  කිරිමට  කෑගල්ල මහේස්ත්‍රාත් නියම කළේය.