FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය ගුවන් යානයක් කඩා වැඩෙයි.

පුහුණුවන ගුවන් යානාවක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංඛපාලකන්දට අද (29දා) කඩාවැටී ඇති බව වාර්තාවේ. මේ වනවිට එම කඳු ප්‍රදේශයේ ගින්නක් දැකගැනීමට හැකි බව ප්‍රදේශවාසීහු පවසති.