යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය. යෝෂිතගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේය.
සීඑස්එන් නාලිකාවේ වංචාවක් සම්බන්ධයෙන් යෝෂිත ඇතුළු එහි අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගේ ඇප ඉල්ලීමේ පෙත්සම අද (29) විභාගයට ගැනිණි.








