FAST NEWS

24×7 Around the Globe

කොළඹට නැවතත් විදුලි විසන්ධිවීමක්.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට නැවතත් විදුලි විසන්ධිවීමක් සිදුව තිබෙනවා. දෙහිවල, ගල්කිස්ස, අත්තිඩිය, පිළියන්දළ, රත්මලාන, මතුගම, පානදුර, බොරුපන හා මහරගම ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබේ.

ලක්ෂපාන සිට කොළඹට විදුලිය ගෙනෙන අධිබලැති රැහැන් පද්ධතියක ඇතැවූ කාර්මික දෝශයක් හේතුවෙන් ඊයේ දිනයේදී සමස්ත දිවයිනටම විදුලිය විසන්ධි වින.