FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සජින් වාස් යළි රිමාන්ඩ්.

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන සන්ධාන මන්ත්‍රී එළැඹෙන 17 දා තෙක් යළි බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03දා) නියෝග කළේය.