FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේදි අන්තර්ජාල අසභ්‍ය ප්‍රකාශණයන්ට එරෙහිව මහා අත්සන් එක්රැස් කීරීමේ ව්‍යාපාරයක්.

අන්තර්ජාල අසභ්‍ය ප්‍රකාශණයන්ට එරෙහිව මහා අත්සන් එක්රැස් කීරීමේ ව්‍යාපාරයක් පෙබරවාරී මස 27 දින ගාල්ල බස් නැවතුම් පොළ අසල ඉදිරිපිටදි පැවැත්වීමට නියමීතව තිබේ.

පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසහන උපදේශක සහ සංහිඳියා සභාව හා අමාම් පදනම එක්ව සංවිධානය කර ඇත.

අසභ්‍ය දර්ශණ සඟරා අන්තර්ජාල මගින් නැරඹිම නිසා මැත කාලීනව සමාජයේ විකෘති මාන්සිකත්වයන් ගෙන් යුත් පුරවැසියන් බිහිවන බවත් එමගින් සිදුවන සමාජ අපචාරයන් අවම කීරිමට පියවර ගැනීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වී ඇති බව සංවිධායකයින් අවධාරණය කර සිටියි.

ARC_AMAM_Poster_0010