FAST NEWS

24×7 Around the Globe

සිසිලියා කොතලාවලගේ රන් භාණ්ඩ වෙන්දෙසි කීරීමට නියෝගයක්.

ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි (එෆ් ඇන්ඞ් ජී) සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 4.3ක් (කෝටි 430ක්) සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ පසුවන සිසිලියා කොතලාවල මහත්මියගේ සේප්පුවේ ඇති රත්රන් භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් එම භාණ්ඩ සම්බන්ධයෙන් තක්සේරු වටිනාකම් සහතිකයක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේය.