හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියේය.
ජනාධිපතිවරණය සමයේ සිදුවු දැන්වීම් ප්‍රචාරණය සම්බන්ධ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙලෙස හිටපු ජනපති වරයා කොමීසමට වාර්තා කර ඇත.







