FAST NEWS

24×7 Around the Globe

බලපිටිය උසාවිය ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට.

බලපිටිය උසාවිය ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි 2නෙකු කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මරණයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.