FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී කුමාර් යළි රිමන්ඩ් කීරීමට නියෝග.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතා ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

සංචාරක වීසාවකින් ලංකාවට පැමිණ ආගමන විගමන නීතිය උල්ලංඝණය කරමින් කල් ඉකුත්වූ වීසා බලපත්‍රයකින් තවදුරටත් ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ලද චෝදනා මත කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට පත්ව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.