FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ මුලස්ථානයට ජනපති සිය විශේෂ නියෝජිතයෙක් පත් කරයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු  මහාතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

පක්ෂයේ ලිපිලේඛන සහ වැදගත් තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත යාම වැළැක්වීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.