FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකා කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රයි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ එජාප ජතික ලැයිස්තු  මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.