අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගනු ලැබු ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිල් කොතලාවල රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට නියමීතව තිබිණ.
නමුත් අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අවශ්‍ය බවට ඇය කළ ඉල්ලීම අනුව රහස් පොලිස් බාරයේ ගිලන් රියකින් කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙන එනු ලැබ ඇත.








