FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් හා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ගිවිසුමකට අත්සන් තබයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද (03) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

එක්සත් ජාතික පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාමූහික ගිවිසුමක් සඳහා මෙලෙස අත්සන් තැබීය.