FAST NEWS

24×7 Around the Globe

නිදහස වෙනුවෙන් සුරාසැල් වැසේ.

හෙට දින 68 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයිනේ සියලුම සුරා සැල් වසා දමන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.