FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂ FCID යට.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.